
මුතුවන් දත් දෙපෙළක් නිවසේදීම ලබා ගන්න ක්‍රමය
පැරණි සිංහල සාහිත්‍යයේ කාන්තාවගෙ ලස්සන දත් දෙපෙළ උපමා කරලා තියෙන්නෙ මුතු ඇට වලටයි. මුතු ඇට වගේ දත් ටික පරිස්සම් කරන එකත් ලේසි නෑ. දත් ලස්සන කරගන්න කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් …
Read MoreBorn To Lead New Generation.
පැරණි සිංහල සාහිත්‍යයේ කාන්තාවගෙ ලස්සන දත් දෙපෙළ උපමා කරලා තියෙන්නෙ මුතු ඇට වලටයි. මුතු ඇට වගේ දත් ටික පරිස්සම් කරන එකත් ලේසි නෑ. දත් ලස්සන කරගන්න කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් …
Read Moreසමබල ආහාර වේලක් හා නිසි පරිදි ව්‍යායාම කිරීමෙන් ලස්සන තරුණ පෙනුමක් පවත්වාගන්න පුලුවන්. ඒත් මීට අමතරව කෙනෙක් ජීවිත කාලය පුරාම පුරුදු වෙලා තියන සමහර පුරුදු නිසා ඒක සෘජුව හෝ වක්‍රව …
Read Moreකොණ්ඩය කියන්නෙ ඔයාගෙ මුහුණට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. කොණ්ඩෙ වවාගන්න වගේම ලස්සනට තියාගන්නත් අපි නොයෙකුත් දේවල් අත්හදා බලනවා. තෙල් ගානවා, හෙයා මාස්ක් දානවා, මේ වගෙ එක එක දේවල් …
Read Moreකොණ්ඩෙ වවන්න විතරක් නෙවෙයි ලස්සනට කොණ්ඩෙ තියාගන්නත් හැමෝම ආසයිනේ. කාන්තාවකගේ ආභරණයක් විදියට තමයි කොණ්ඩය සැලකෙන්නේ. අපි කොණ්ඩෙ දිගට වවාගන්න ගොඩක් දේවල් කරනවා. තෙල් සත්කාර, බෙහෙත් වගේම අත් බෙහෙත් වගේ දේවලුත් …
Read Moreඅයි මේක් අප් එක කියන්නෙ කාන්තාවකගේ රූපලාවණ්‍යයේ වැදගත්ම කොටස කියලා අපි හැමෝම දන්නවා. ඒක හරියටම කළොත් ඔයාට අලුත් පෙනුමක් ලබා දෙන්න වගේම ඔයාව ලස්සන කරන්න ගොඩක් දේවල් අයි මේක් අප් …
Read Moreදීප්තිමත් සමක් ලබාගැනීම සඳගා නිවසේදීම අත්හදා බැලිය හැකි විශ්මිත වට්ටෝරු දෙකක් ඔයාගේ සමේ රැළි වැටීම ඉවත් කරන්නත් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් ඔයාට ගෙදරදි හදාගන්න පුලුවන් වට්ටෝරු දෙකක් තමයි අපි …
Read Moreසීතල කාලගුණය, ආතතිය, ගොඩක් සුවඳ තියන ක්‍රීම් වර්ග වගේ දේවල් අපේ සමේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ගෙදරදීම හදාගන්න පුලුවන් ස්වාභාවික ෆේස් මාස්ක් මගින් ඔයාගෙ සම නැවුම්ව හා ශක්තිමත්ව තියාගන්න උදව් …
Read Moreස්කින් ටැග්ස් කියන්නේ අපේ සම මත සමේ පාටටම එන පොඩි ගෙඩියක් වගේ තත්වයක්. ගොඩක් වෙලාවට මේවා හානිකර නෑ. ඒ වගේම වේදනාවක් දැනෙන්නෙත් නෑ. ඒත් ඒවා ඇති වුණාට පස්සෙ අයින් කරලා …
Read Moreස්වාභාවිකත්වය හැම විටම විලාසිතාවක්ව පවතී. අද බොහෝ ගැහැනු ළමයින් බොහෝ වේලාවක් මේක් අප් කිරීමට ගත කරන නමුත් රූපලාවණ්‍ය නීති කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබේ මුහුණට කිසිදු නිෂ්පාදනයක් භාවිතා නොකර විශිෂ්ට පෙනුමක් …
Read More