
වකුගඩු නිවැරැදිව වැඩ නොකරන බව පෙන්වන ලක්ෂණ 10ක්
අපේ ශරීරයේ දියර වර්ගවලින් වැඩි හරියක් පෙරෙන්නේ වකුගඩුවලින්. ඒ නිසා වකුගඩුවල ක්රියාකාරීත්වය ඉක්මනින් අඩු වෙන්න වගේම ඉක්මනින් නරක් වෙන්නත් පුලුවන්. එදිනෙදා ජීවිතයේ කාර්යබහුල බව නිසා වකුගඩුවල ඇති වෙන ප්රශ්න ගැන …
Read More